රිදීගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ව්‍යාපර බදු නොගෙවූ හා බලපත්‍ර නොගෙන සිටින ව්‍යාපාර හිමිකරුවන් සදහා ප්‍රාදේශීය සභා පනතට අනුව නීතිමය කටයුතු සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින හෙයින් මේ වන විටත් බදු හා බලපත්‍ර ගාස්තු නොගෙවා ඇත්නම් කඩිනමින් අදාල මුදල් ගෙවන ලෙස ව්‍යාපාරික ප්‍රාජාව වෙත දන්වා සිටිමි.
