ඩෙංගු රෝගීන් 40,000 ඉක්මවයි
ඩෙංගු මරණ 24ක්
කුඩා දරුවන්, තරුණයින්, කාන්තාවන් ද ඒ අතර
මෙම තත්ත්වය අප ජීවත්වන අවට පරිසරහා සම්බන්ධව නිර්මාණය වන බැවින් මහජනතාවගේ ද දායකත්වයක් නොමැතිව සෞඛ්‍ය අංශවලට පමණක් හෝ රජයේ ආයතනවලට පමණක් මැඩපැවැත්විය හැකි තත්ත්වයක් නොවන බැවින් තමාගේත් තම සමීපතමයින්ගේත් ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වඩාත් සැළකිලිමත් වී මෙම අවධානම් තත්ත්වය පාලනය කරගැනීමට උපරිම දායකත්වය ලබාදී මෙම සතිය සාර්ථක කරගනිමු.
