දරුවන් උදෙසා පාසැල් උපකරණ ලබා දීම

රිදිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පාසල් යන දරුවන් උදෙසා පාසල් උපකරණ ලබාගැනීමේ මුදල් තිළිණපත් ලබාදීමේ වැඩසටහනක් 2026.05.14 වන අද දින පැවැති අතර එහි අවස්ථා කිහිපයක් .

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Feedback
Scroll to Top