දරුවන් උදෙසා පාසැල් උපකරණ ලබා දීම
රිදිගම ප්‍රාදේශීය සභා බල ප්රදේශයේ අඩු ආදායම්ලාභී පාසල් යන දරුවන් උදෙසා පාසල් උපකරණ ලබාගැනීමේ මුදල් තිළිණපත් ලබාදීමේ වැඩසටහනක් 2026.05.14 වන […]
රිදිගම ප්‍රාදේශීය සභා බල ප්රදේශයේ අඩු ආදායම්ලාභී පාසල් යන දරුවන් උදෙසා පාසල් උපකරණ ලබාගැනීමේ මුදල් තිළිණපත් ලබාදීමේ වැඩසටහනක් 2026.05.14 වන […]
වෙසක් සතිය නිමිත්තෙන් රිදීගම ප්‍රාදේශිය සභාවෙි ගරු සභාපතිතුමා ,මන්ත්‍රී මණ්ඩලය හා කාර්ය මණ්ඩය එක්ව මෙත්සිත් පෙරදැරි කොට සංවිධානය කරන ලද
පරිසර දිනයට සමගාමිව ආදාපොල උඩකැන්දවල විහාරස්ථ භුමියේ පැවැති රැක්රෝපණ වැඩසටහන 2026.06.04 වන දින පැවැති අතර එහි විශේෂ අවස්ථා කිහිපයක්..
පරිසර දිනයට අදාලව ව්යාපාරික පුුුුජාව දැනුවත් කිරිමෙි වැඩසටහනක් දෙල්විට නගරය මුලික කරගෙන පැවැති අතර එහි විශේෂ අවස්ථාවන් කිහිපයක් .
2026/06/11 වන ජාතික සෙල්ලම් දිනය වෙනුවෙන් වැගම ප්‍රාදේශීය සභා පෙර පාසලේ පුංචි දගකාර සිගිත්තන් පන්ති කාමරයෙන් එපිට එලිපිට සුන්දරත්වයේ අපුර්ව